HomeCelebrity තුන්වැනි අමුත්තාත් පිළිගන්න ඒ දෙන්නා සූදානම් Text •Thursday, June 11, 2026 0 ලංකාවෙන් ඈත් වෙලා දුර රටක ජීවත් වුණත් , ඒ දෙන්නාට ආදරය කරන බොහෝ දෙන්නෙක් තවමත් මේ පුංචි රටේ ජීවත් වෙනවා. මේනක - නෙහාරා ආදරණීය පවුල ඔන්න දැන් ලොකු වෙන්නයි යන්නේ. කාගේත් ආදරය දිනාගත්ත මේ පුංචි පවුල දැන් එයාලාගේ තුන්වැනි අමුත්තා පිළිගන්න සූදානමින් ඉන්නවා. Tags: Celebrity Photo Facebook Twitter