දරුවන් දෙදෙනෙකුගේ මවක් වුවද, අදටත් සිය සුන්දරත්වය ඒ අයුරින්ම රැකගැනීමට ඇය සමත් වී තිබේ. සමාජ මාධ්‍ය තුළද අතිශය ජනප්‍රිය චරිතයක් වන මේධා, නිතරම සිය ඡායාරූප සහ වීඩියෝ රසිකයින් සමඟ බෙදාගැනීමට අමතක නොකරයි. එම නිසා ඇය කෙරෙහි නිරන්තරයෙන්ම රසික අවධානය යොමු වී පවතී.
මේ දිනවල ද මේධාගේ නවතම ඡායාරූප පෙළක් පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ. මෙය ඇයගේ අනෙකුත් ඡායාරූපවලට වඩා තරමක් සුවිශේෂී වන්නේ, ඇය සිය උපන්දිනය වෙනුවෙන් මෙම අපූරු ඡායාරූප පෙළට පෙනී සිට ඇති බැවිනි.
සිය උපන්දිනය වෙනුවෙන් එක්කරගත් මෙම සුන්දර ඡායාරූප පෙළත් සමඟින් දැකගත හැකි මේධාගේ නවතම පෙනුමට මේ වනවිට රසිකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමිවෙමින් පවතී.
ENGLISH SUMMARY:
Popular Sri Lankan television actress Medha Jayarathne recently captivated her fans by sharing a beautiful new photoshoot on social media to celebrate her birthday. Known for her engaging online presence and timeless beauty, the mother of two continues to receive widespread attention and positive responses from her followers. Her latest stunning birthday photographs highlight the graceful look that makes her a beloved figure in the Sri Lankan entertainment industry.