දිල්කි උරේෂා පෙම්වතා එක්ක ලංකාවෙන් යන්නම ගිහින්ද?



 'සත්තයි මට ඔබ වාගේ" කියන එකම එක ගීතයෙන් රසික සිත් සොරාගත්ත දිල්කි උරේෂා කියන අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා චරිතයක් නෙවෙයි. මුහුණු පොතෙත්, බොහෝම ජනප්‍රිය දිකි, එයාගේ පෙම්වත් කතා ප්‍රවෘත්තිය පසුගිය දවසක මුල්ම වරට හෙළි කර තිබුණා. 

කොහොම හරි, ඇය ඇගේ පෙම්වතා එක්ක ප්‍රංශයේ සංචාරයක නියැලිලා තියෙනවා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකුත් ඇය සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.  ඒ අතරින් කිහිපයක් පහතින් බලන්න.





Previous Post Next Post