පුංචි තිරයේ ආදරණිය නිළි තිසුරි යුවනිකා කියන්නේ කාගෙත් ආදරයට පාත්‍රව සිටින කෙනෙක්. ඒ ඇගේ ඇති සුවිශේෂී දක්ෂතාවයන්, හැකියාවන් සහ ඇයට ආවේණික වූ ගති පැවතුම් නිසා. ආදරණීය පවුල් ජීවිතයක සොඳුරු හිමිකාරියක වන ඇයගේ කැදැල්ලට වසර හතරක් සපිරිලා.. ඉතින් ඒ ගැන ඇය මුහුණු පොතට ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා. මේ ඇය තබා තිබූ එම සටහනයි. ඊට අමතරව මේ රූ පෙළත් එකතු කරගෙන තිබුණා.
2018.07.19
2022.07.19
here's to you
here's to me
here's to us

.jpg)
.jpg)
.jpg)