දිල්කි උරේෂා කියන්නේ ඉතාමත් ජනප්‍රිය නව පරපුරේ ගායිකාවනෙ. ඇයට ආදරේ කරන ඉතාමත් ඉහළ රසික පිරිසක් ඉන්නවා. පහුගිය දවස්වල ඇයගේ ආදරණීය පෙම්වතා ගැන හැමෝටම දැනගන්න ලැබුණා. ඔන්න ඉතින් ආරංචි විදියට ඔහු එතෙර ගිහින් බවයි දැනගන්න ලැබෙන්නේ. මේ ගැන ආදරණීය සටහනකුත් ඇය සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා. මේ ඇය තැබූ එම සටහනයි.
"පරිස්සමෙන් ගිහින් එන්න මං ආදරෙයි.." මේ ඔහු ඊට තබා තිබූ ප්‍රතිචාරයයි. "මාත් ගොඩාක් ආදරෙයි මගෙ මනිකට.ඉක්මනටම එන්නන් ආයෙත්. miss you.."




