ඔයාලගෙ ආශිර්වාදය නිසා තමයි මේ තරම් ඉක්මනට සනීප උනේ - ශාලිකා එදිරිසිංහ



ශාලිකා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන කාගෙත් ආදරය දිනාගත්ත කවුරුත් දැන අඳුනන රංගන ශිල්පිනියක්. ඉතින් ඇය පසුගිය දින හදිසියේම අසනීප වුණා කියලා  ආරංචි වුණා. මේ තියෙන්නෙ ඇය ඒ ගැන කියමින් බුකියේ දැමූ සටහනක්... 

මට දැන් ගොඩක් සනීපයි. බෙහෙත් ටික වගේම ඔයාලගෙ ආශිර්වාදය නිසා තමයි මේ තරම් ඉක්මනට සනීප උනේ. මා වෙනුවෙන් පිරිත් දේශනා කරපු , ආශිර්වාද කරපු call කරල msg කරල සැපදුක් විමසු නිරෝගී සුව පතා post share කල මාව බලන්න ආපු සියළුම දෙනාට ගොඩක් පිං. ගොඩක් ස්තූතියි. ආදරෙයි !

















Previous Post Next Post