රූපවාහිනි දැන්වීම් වගේම, ටෙලි තිරයේ නිර්මාණ රැසකින් ඔබ හමුවුණු සඳනි පතිරණගේව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. පසුගිය දවසක සඳනි, ඇගේ පෙම්වතා සමඟ විවාහ දිවියට පිවිස තිබුණා. ඉතිං මේ තියෙන්නෙ සඳනි, විවාහයට පෙර කරපු ඡායාරූප එකතුවයි. (ප්‍රී ෂූට්. එක.)
යුග දිවියට පිවිසුණු සඳනි පතිරණගේ
team
•
0

.jpg)
.jpg)
.jpg)