පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන ඇය කාගෙත් ආදරය එක සේ දිනාගත්ත ක්ෂේත්‍රයේ නිහතමානී චරිතයක් විදිහටත් කතාබහට ලක්වන කෙනෙක් තමයි දිලිනි ලක්මාලි. පසුගිය දවසක ඇය පුවත්පතක් සමඟ සාකච්ඡාවක යෙදෙමින් ඇගේ පෙමිවත් පුවත මුල්වරට හෙළි කර තිබුණා.
දිලිනිගේ ආදර කතාව තවමත් රහසක්?
ඔව්. ඒ ගැන මම දැන්ම කතා කරන්න කැමති නෑ. මේ වසරේ බොහෝ දුරට මම විවාහ වෙයි. එතකොට ඒ ගැන කතා කරමු.
පසුගිය දවසක දිලිනිගේ ෆේස්බුක් ගිණුමේ වටිනා දුරකතනයක
සේයාරුවක් දැක්කා. පෙම්වතාගෙන් ලැබුණු තෑග්ගක්ද ?
මගේ උපන්දිනයට ඔහුගෙන් ලැබුණු තෑග්ගක්. ඒ තරම් වටිනා දුරකතනයක් මම කවදාවත් ගන්න හිතුවේ නෑ. ඉතින් ඒ තෑග්ග මට ගොඩක් වටිනවා.

.jpg)
.jpg)
.jpg)