HomeTrending COVID-19 ආසාදිත කෙළ බිඳිති අඩි 16ක් දුර යන බව සොයාගනී yathuru6 •Friday, August 14, 2020 0 COVID-19 ආසාදිත පුද්ගලයෙකුගේ කැස්සකින් මහා කිවිසුමකින් හෝ කතා කිරිමෙන් පිට වන බිදිති අඩි 7ත් අඩි 16න් අතර පමණ වන දුරක පාවී ගොස් තවත් පුද්ගලයන් එහි ආසාදිතයන් බවට පත්කිරීම් හැකියාවක් පවතින බව අලුත්ම අධ්‍යයනයකින් අනාවරණය කරගෙන නිමවේ. Read More>> Tags: Trending Facebook Twitter