පාසල් විෂබීජ නාශක දියර මිලදී ගැනීමට දෙමාපියන්ගේ මුදල් එකතු කිරීමට සිදුවෙලාලු
පාසල්වලට අවශ්‍ය විෂබීජ නාශක දියර හෝ එම ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් ලබා නොදීම හේතුවෙන් එම ද්‍රව්‍ය මිලදී ගැනීමට දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීමට සිදුව තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
Read More>>