HomeTrending පැරදුණ එජාපයේ සුපුරුදු නායක අවුල යළි කරළියට yathuru6 •Monday, August 10, 2020 0 මහ මැතිවරණයේදී අන්ත පරාජයක් ලත් එජාපයේ නායකත්වය සඳහා යළිත් මත ගැටුම් ඇති වී තිබේ. එජාප උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවින් දිසානායක හා වජිර අබේවර්ධන යන මහත්වරුන් නායකත්වය සඳහා තම තමන් සුදුසු බව ඔවුන් විසින්ම හදුන්ව දෙමින් සිටින අතර අබේවර්ධන Read More>> Tags: Trending Facebook Twitter