මම ඈතට වෙලා ඔයාලා දෙන්නා දිහා බලන් හිටියා -වොල්ගා

gossiplanka image 1
 ”මම දැකපු ලස්සනම wedding එක. Shanudrie Priyasad ඇත්තටම එදා ඔයා ලස්සන සුරංගනාවියක් වගේ. මම ඈතට වෙලා ඔයාලා දෙන්නා දිහා බලන් හිටියා. සතුටු කදුලු පෙන්නන්න බැරි නිසා රෑ වෙලා තමයි ළගට ඇවිත් සුභ පැතුවෙ. ඔයා ගොඩක් මහන්සි වෙන ආදර්ශමත් ගෑණු ළමයෙක්. ඔයා දන්නවා හැමදාම මගේ ආශිර්වාදය ඔයාලා දෙන්නට තියනවා .ආදරෙයි.

ඉතින් welcome home my neighbors

ඉක්මණට එන්න”


උපුටා ගැනීම වොල්ගා කල්පනීගේ ෆේස්බුක් පිටුවෙන්

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post