මිල්ලනියේ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 5ක් ඇතුළු 19ක් අත්අඩංගුවට

Monday, August 10, 2020 0 Comments

ෆේස්බුක් සාදයකට සහභාගි වෙමින් සිටි තරුණියන් පස්දෙනකු ඇතුළු 19 දෙනකු ඊයේ (09) පස්වරුවේ මිල්ලනිය බැල්ලත්තුඩාව සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගත් බව කළුතර දිසා දූෂණ මර්දන ඒකකය කියයි. අත්අඩංගුවට පත්වූවන් ගල්කිස්ස, කඩුවෙල, සඳලංකාව, හොරණ, බණ්ඩාරගම, කැස්බෑව සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 18 ත් 29  ත් අතර වයසේ පසුවන
  Read More>>