HomeTrending සුළඟට හසුවී කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලමේ වහල කඩාවැටේ yathuru6 •Thursday, August 06, 2020 0 කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලමේ වහලය සුළඟින් හානි වී ඇතැයි වාර්තාවේ. ෙඅයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මගී පාලමේ වහලය කඩා වැටී ඇත. ඒ නිසා මගීන්ට ගමන් කිරීමේ අපහසුතා මතුව තිබේ. Read More>> Tags: Trending Facebook Twitter