ක්‍රිකට් නිපන්දුව තෙවැනි විනිසුරුට බලන්න දීලා

එංගලන්ත - පාකිස්තාන ටෙස්ට් තරඟාවලියේදී ඉදිරිපස පාදයේ නිපන්දු පරික්ෂාව රූපවාහිනී විනිසුරුගේ (තෙවැනි විනිසුරු) මාර්ගයෙන් සිදුකිරීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ මෙවැන්නක් සිදුවන ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ.