දෙමළ සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්රීට ඇතුළෙන්ම විරෝධය
දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයට පෙරේදා (09) අපේක්ෂකයකු නම් කරනු ලැබුවද එම තීරණයට එම සන්ධානයේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේම සාමාජිකයන් පිරිසක් හා අනෙකුත් සාමාජික පක්ෂ දැඩි විරෝධතාව පළකර ඇත.
Read More>>