උඩවලවේ නවතා තිබූ බසය සොරාගෙන කැළණියට ගෙනත් "තුට්ටු දෙකට" විකුණලා

Tuesday, August 11, 2020 0 Comments


උඩවලව ප්‍රදේශයේ නවතා තිබූ ලක්‍ෂ තිස් දෙකක් වටිනා පෞද්ගලික බස් රථයක් හොරෙන් ගෙන ගොස් රුපියල් දෙලක්‍ෂ හැත්තෑ දහසකට විකුණා එහි කොටස් ගලවා අලෙවි කරමින් සිටි බව කියන පුද්ගලයන් සිවු දෙනෙකු ඉකුත් 06 වැනිදා කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව උඩවලව පොලිසිය කියයි.

  Read More>>