දෙහිවල බෝම්බකරුගෙන් ත්‍රස්ත විමර්ශනය සිද්ධියට පෙර ඍජුවම ප්‍රශ්න කරාලු

Monday, August 10, 2020 0 Comments

දෙහිවල ලැගුම්හලකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගත් අබ්දුල් ලතිෆ් මොහොමඩ් ජමීල්ගෙන් එම සිදුවීමට පෙර ත්‍රස්ත විමර්ශන කොටිඨාසය සෘජුව ප්‍රශ්න කළ බව ද ඒ නිසා ඔවුන් සැඟවී කටයුතු කිරීමට පටන් ගත් බව ද හිටපු බුද්ධි අධ්‍යක්ෂ, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඉකුත් දා (30) පැවසීය.
  Read More>>