නීත්‍යානුකූලභාවයකින් තොරව දෙහිවල පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානය ගැන විමර්ශන

Monday, August 17, 2020 0 Comments

හෙරොයින් පානය කිරිම හේතුවෙන් පුනරුත්ථාපනය වෙමින් සිටියදී මියගිය බව පැවසෙන පුද්ගලයෙකු නේවාසිකව රැදී සිටි දෙහිවල, මල්වත්ත පාරේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නීත්‍යනුකූලභාවය පිළිබද පරික්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හා දෙහිවල පොලීසියට කළුබෝවිල හදිසි මරණ පරික්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පෙරේදා (15) නියෝග කළේය.
  Read More>>