HomeTrending ක්‍රීඩා ඇමතිගේ ආයතනයක් ලෙස 'ක්‍රිකට් ආයතනය' ගැසට් කිරීමෙන් අර්බුදයක් yathuru6 •Wednesday, August 12, 2020 0 නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ විෂය පථය යටතේ අදාළ ආයතනික සහ නෛතික රාමුව අර්ථගන්වමින් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැසට් කිරීම සම්බන්ධයෙන් අර්බුදකාර් වාතාවරණයක් මතුව ඇති බව වාර්තා වේ. Read More>> Tags: Trending Facebook Twitter