ලේකම් අවුල නිසා අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු ධූරය ගැසට් කිරීම මැකො නවත්වයි
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් නායකත්වය ලබාදුන් අපේ ජනබල පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බැවින්, එයට අදාළ නීතිමය තත්වය නිසි ලෙස අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු මන්ත්‍රී ධුරය සඳහා කිසිදු තැනැත්තෙකුගේ නම ගැසට් මගින් ප්‍රසිද්ධ නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read More>>