ලංගම බසයේ රියැදුරු අසුන ළඟ තිබූ කොන්දොස්තරගේ බෑගයේ කේරළ ගංජා
ලංගම බස් රථයකින් හොර රහසේ ප්රවාහනය කරමින් රුපියල් ලක්ෂ 1 ක මුදලකට අලෙවි කිරීමට ගිය කේරළ ගංජා පාර්සලයක් සමඟ ලංගම බස් රථයක රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
Read More>>