අබිරහස් ලෙස මියගිය කාන්තාවගේ ඝාතකයා ආගන්තුක ටී - ෂර්ටය නිසා හසුවේ

Monday, August 17, 2020 0 Comments

ම්පොළ නාරංවිට ප්‍රදේශයේ නිවසක් තුළ ඇනුම් හා කැපුම් තුවාල 27ක් සමඟ අබිරහස් ලෙස ජීවිතක්‍ෂයට පත්ව සිටි කාන්තාවගේ ඝාතනයේ සැකකරු පෙරේදා (15) කෑගල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ගම්පොළ පොලීසිය පවසයි. 33 හැවිරිදි වියේ පසුවන නාවික හමුදාවෙන් පැන ආ සැකකරු කෑගල්ල, නෙළුම්දෙණිය නාපේ පදිංචිකරුවෙකි.
  Read More>>