නීතිවිරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය ගැන 1913ට දැනුම් දෙන්න - ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව
නීතිවිරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය පිළිබඳව සහ දුම්කොළ අපරාධ වැළැක්වීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් සිදු කරන බැවින් ඒ සඳහා මහජනතාවගේ සහාය සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදිය හැකි බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More>>