මෛත්‍රිගේ ඇමතිකම 20 සංශෝධනයෙන් පසුව

Monday, August 17, 2020 0 Comments

තවත් සති කිහිපයකින් පසුව සිදු කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හමාර වූ පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කැබිනට් අමාත්‍ය පදවියක් හිමිවනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධය වෙත අදහස් දක්වා තිබේ.

  Read More>>