HomeTrending දෝනි ක්‍රිකට් පිටියෙන් සමුගනී yathuru6 •Sunday, August 16, 2020 0 අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන ප්‍රධානම තරගාවලි තුනේදීම ලෝක කුසලාන දිනාගත් එකම නායකයා බවට පත්වූ මහේන්ද්‍ර සිං දෝනි සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ලබාගන්නා බව ඊයේ (15 වැනිදා) නිවේදනය කළේය. Read More>> Tags: Trending Facebook Twitter