බන්ධනාගාර නිලධාරියෙකු ‘පාතාල නායක කංජිපානි ඉම්රාන්ට’ වැඳ වැටෙන වීඩියෝවක්

Sunday, August 16, 2020 0 Comments

කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙකු වඳීන වීඩියෝවක් තමන් අතට පත්ව ඇතැයි ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසා තිබේ.

  Read More>>