රට හදන්න උදව්වට වියත්මගේ වියතුන් රාජ්‍ය අමාත්‍යවරු 4 යි

වියත්මග සංවිධානය නියෝජනය කොට මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කළ ආචාර්ය සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන හට රාජ්‍ය අමාත්‍ය ධුරයන් පිරිනමා තිබේ.
  Read More>>
Previous Post Next Post