රජයේ නිලධාරීන් බව පවසා හයර් එකක් යන මුවාවෙන් රියදුරු ගැටගසා වැගන් ආර් එක කොල්ල කෑ අලිමොටා

සුගිය 18 වනදා බොරැල්ල කැම්බල් රථ ගාලේ සිට ගිරිඋල්ල ප්‍රදේශයට කුලී ගමනක් යාමට අවශ්‍ය බව දැන්වූ දෙන්නෙකු එම ගමන යන අතරවාරයේ මෝටර් රථයේ රියදුරා ලෙස කටයුතු කළ එහි හිමිකරු පාළු ස්ථානයක තනිකර දමා රථය පැහැරගෙන යාමේ පුවතක් වාර්තාවේ.
බොරැල්ලේ බන්ධනාගාරය අසළ කැම්බල් රථ ගාලෙන් මොවුන් රථය ලබාගෙන ඇත්තේ
  Read More>>
Previous Post Next Post