මේ කියන්න යන්නේ විදෙස් රට ජීවත් වෙන මේ පුංචි පවුල ගැන හරිම ලස්සන කතාවක්.
මේනක රාජපක්ෂ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක්ගේ ආදරය ආකර්ශනය දිනාගත්ත චරිතයක් නේ. ඔන්න ඉතින් මේනක ඔහුගේ අධ්‍යාපන ජීවිතයේ තවත් එක් කඩයිමක් සාර්ථකව ජය අරගෙන.
ඔහු සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නේ in Master of Financial Analyticවලින්..
ඒ වගේමයි, මේ විශේෂ මොහොත වෙනුවෙන් සටහනක් එක්කම ඔහුට ආදරණීය සුබපැතුමක් එක්කරන්න නෙහාරා අමතක කරලා තිබුණේ නැහැ.