කොරෝනා මර්දනය කර ප්‍රශංසා ලද කේරළයේ කොරෝනා නැවත ඔඩුදුවයි

ඉතා සාර්ථකව කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කළ කේරළ ප්‍රාන්තයෙන් යළිත් වරක් කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
  Read More>>
Previous Post Next Post