මාර්ග බාධකයේදී ව්‍යාපාරිකයකුගේ මුදල් කොල්ල කෑවයි පොලිසියෙ දෙන්නෙක් අත්අඩංගුවට
කොළඹ-හලාවත මාර්ගයේ මහවැව පොලිස් මාර්ග බාධකයේදී ව්‍යාපාරිකයකුගේ 92,400ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාරවිල මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උපපොලිස් පරික්ෂකවරයකු හා පොලිස් නිලධාරියකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත්
Read More>>