ප්‍රාදේශීය සභා ලේකම් තනතුරුවලට පරිපාලන නිලධාරීන් යෙදීම අවලංගු කරන්නැයි ඉල්ලයි
ප්‍රාදේශීය සභාවල ලේකම් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් පත්කිරීමට ඉකුත් යහපාලන ආණ්ඩුව ගෙන ඇති කැබිනට් තීන්දුව අවලංගු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More>>