ඊසාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කාසිරංගා ජාතික වනෝද්‍යානයේ ජීවත් වන ඉන්දියාවට පමණක් ආවේණික, දුර්ලභ රයිනෝ සතුන් අටදෙනකු මහ වැසි සමඟ හටගත් ජල ගැලීම්වලට හසුවී මියගොස් ඇතැයි වන ජීවී නිලධාරීහු පවසති. මෙම රයිනෝ සතුන් සිටින්නේ 2,500 කට අඩු සංඛ්‍යාවක් බව ද වන ජීවී
Read More>>