නාකොටික් කුඩු ජාවාරමුන්ට එස්.ටී.එෆ් ආරක්ෂාව දුන් බව හෙළිවේ

ත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියේ සැකකාර නාකොටික් නිලධාරින්ට ගිනි අවි සහිත ආරක්ෂාව සැපයු බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කිහිප දෙනකු සම්බන්ධයෙන් මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවත්, නොබෝ දිනකින් ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඊයේ (21) ප්‍රකාශ කළේය. ලංකාවේ කිර්තිමත් විමර්ශන ආයතනයක් වන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්
  Read More>>
Previous Post Next Post