අඟහරු ගවේෂණයට UAEයෙන් රොබෝ තාක්ෂණය

අභ්‍යවකාශ ගවේෂණයට  එක් වී සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊයේ (20) අඟහරු ග්‍රහයා ගවේෂණයට රොබෝ යානයක් සාර්ථකව පිටත් කර හැරීයේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරන්නේ ඩුබායි හි පිහිටි මොහොමද් බින් රෂිද් අභ්‍යවකාශ ආයතනය හරහාය. මෙම ආගහරු ගවේෂණ මෙහෙයුම සඳහා මොහොමද් බින් රෂිද් අභ්‍යවකාශ ආයතනයට ඇමෙරිකාවේත්,  ජපානයේත් සහාය
  Read More>>
Previous Post Next Post