
මේ අතර මහ මැතිවරණයේදී ඡන්දය ප්රකාශ කරන ආකාරය පිළිබඳවද ඉකුත්දා මැතිවරණ කොමිසම කරුණු පැහැදිලි කළේය. ඉකුත් ජනාධිපතිවරණයේදී කොමිසම කීවේ වඩාත් නිවැරැදි වන්නේ හින්දු අරාබි ඉලක්කම් වලින් 1, 2 සලකුණු කරන ලෙසය. එහෙත් මෙවර මැතිවරණ කොමිසම ප්රකාශ කරන්නේ කතිරය (X) සලකුණු කර ඡන්දය ප්රකාශ කිරීම වඩාත් නිවැරැදි බවය. ඒ අනුව තමා කැමති දේශපාලන පක්ෂයේ නම සහ
Tags:
Trending