HomeTrending පානදුර රෝහලට ඇතුළුකර පැය බාගෙන් මියගිය 13 වියේ දැරිය ගැන පී.සී.ආර් පරීක්ෂණයක් yathuru6 •Friday, July 24, 2020 0 පානදුර මුලික රෝහලට පෙරේදා (22) ඇතුළත් කර විනාඩි 32 ක් ඇතුළත මියගිය 13 හැවිරිදි දැරියකගේ රුධිර සාම්පල් පී.සී.ආර්. පරීක්ෂාව සඳහා යොමු කර ඇති බව පානදුර මූලික රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය. Read More>> Tags: Trending Facebook Twitter