අනියම් පෙම් රස බලන්න ගිහින් වල් ඌරෙක් ගහලා

බිරිය රාජකාරියට ඇරලවා අනියම් බිරිය බැලීමට ගොස් වල් ඌරකුගේ ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ගන්නට සිදුවූ නිලධාරියකු පිළිබදව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය රෝහලකින් වාර්තා වේ.
  Read More>>
Previous Post Next Post