වන ලැහැබකට ගොස් අතුරුදන්වූ පියා සොයා පරීක්ෂණ
උදලු මිටත් කපාගැනීම සඳහා කැලැවට ගොස් අතුරුදන්වූ මාතලේ මඩවල රජ්ගම්මන ප්‍රදේශයේ පදිංචි අයකු සොයා දින තුනක කාලයක සිට කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් දියත් කර ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ, තිදරු පියෙකු වන ඒ.ජී.විජේරත්න (අවු.65) නමැත්තෙකි. පසුගිය 20 දින උදසත වනලැහැබකටඋදලු මිටක් කපාගැනීම සඳහා ගිය අවස්ථාවේ සිට මේ වතුරුත් අතුරුදන්වී තිබේ.
Read More>>