කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ සිදුවන්නේ කුමක්ද?

සුගිය දිනවල කෝවිඩ්-19 වසංගතයේ නවතම පොකුරට තෝතැන්නක් වූ කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටියේ දුර ඈත පොළොන්නරුව ප්‍රදේශයේ මහවැලි ගඟ ගලා බසින, වල් අලින්ට නිවහනක් වූ මනස්කාන්ත වන අරණක් පසුබිම් කරගෙනය.
කොරෝනා වෛරස් රෝගයට ගොදුරු වූ මෙම ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිළිබඳව
  Read More>>
Previous Post Next Post