දිල්ලියේ සෑම පුද්ගලයන් හතරදෙනෙකුගෙන් එක් අයෙක්ම ආසාදිතයි


මෑත සති තුළදී දිල්ලියේ කොරෝනා පර්යේෂණ ඉහළ දමා තිබේ.
ඉන්දියාවේ අගනගරය වන දිල්ලියේ සෑම පදිංචිකරුවන් හතරදෙනෙකුගෙන් එක් අයෙක්ම පාහේ කොරෝනා වෛරස් රෝගයට ගොදුරු වී ඇති බව අහඹු ලෙස පුද්ගලයන්ගෙන් ලබාගත් නියැදිවල පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.
  Read More>>
Previous Post Next Post