මාස එකහමාරේ දරුවා නිවසේ තනිකර දවස් 6 කට ගෙදරින් පැනගිය මව

මාස එකහමාරක් පමණ වන තම කිරිකැටි දරුවා නිවසේ ඇඳ මත තියා තනිකර ගිය බව කියන දරුවාගේ මව දින හයකට පසු පෙරේදා (20) සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය කියයි.
  Read More>>
Previous Post Next Post