පරිසර වාර්තා නැතිව ගල්කිස්ස වෙරළට මිලියන ගණන් නාස්ති කළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් උසාවියට

වෙරළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන්ට දඬුවම් නියම කිරීම සඳහා නීති සම්පාදනයට නියෝග කරන ලෙසත්, ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාරිසරික වාර්තාවක් ලබාගැනීමට නියෝග කරන ලෙසත් ඉල්ලමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම්
  Read More>>
Previous Post Next Post