හස්තුන්ගේ බිරිය සාරා ජෙස්මින් සයින්දමරුදු පිපිරීමෙන් මියගිය බව තහවුරු වී නෑලු

ටුවාපිටිය ස්ථානයේ මරාගෙන මැරුණු හස්තුන් නමැත්තාගේ බිරිඳවන පුසල්තිනී මහේන්ද්‍රන් නොහොත් “සාරා ජෙස්මින්" නමැත්තිය සයින්දමරුදු නිවසක සිදුවු පිපිරීමෙන් මියගිය බව මෙතෙක් තහවුරු වී නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (21) පැවසීය.

සයින්දමරුදුහි මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගත් නිවසේ අවසන් මොහොත දක්වා සාරා ජෙස්මින් නැමැත්තිය සිටි බවට
  Read More>>
Previous Post Next Post