හොරණ ඉලිඹ ප්‍රදේශයේ දී ඉකුත්දා ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව පොලිසිය මගහරිමින් පැනගොස් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ඊයේ (21) අලුයම මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ
Read More>>