වරක් කොරෝනා වෛරසය ආසාදනය වූ පසුව නැවත ආසාදනයට ආරක්ෂාව මාස 3 යිලු

කිංස් කොලේජ්හි පර්යේෂණයකට අනුව Covid-19 ආසාදිත බොහෝ පුද්ගලයන් තුළ රෝග ලක්ෂණ ඇති වී දින 10-15 ඇතුළත ඊට එරෙහි ප්රතිදේහමය ප්රතිචාරයක් දැකගත හැකි බව සඳහන්ය.
Friday, July 24, 2020 Trending 0 Comments