රජීව කසාද තුනකින් වෙන්වෙලා හිටියේ -ග්ලූකෝමා තිබුණා - සහෝදරයගේ සාක්ෂිය

Tuesday, June 23, 2020 0 Comments

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු විධායක නිලධාරියකු වූ රජීව ප්‍රකාශ් ජයවීර මහතාගේ හිසට වෙඩි වැදී තිබූ මළසිරුර ඉකුත් 12 වැනිදා අලුයම කොළඹ නිදහස් චතුරශ්‍රයේ ගසක් යට තිබී පොලිසිය විසින් සොයාගනු ලැබූ අතර එම මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරික්ෂණයට සාක්ෂි ලබාදෙමින් රජීව් ජයවීරගේ සොයුරා සාක්ෂි සපයා තිබේ.
  Read More>>