සජිත්ගේ උත්සවයක් මැකො නවතා දමයි

Tuesday, June 23, 2020 0 Comments

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 37 වටිනා වෛද්‍ය උපකරණ තොගයක් හෝමාගම වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතව තිබූ උත්සවයක් මැතිවරණ කොමිසන් සභාවේ මැදිහත්වීමෙන් අද (23) අත්හිටුවීමට පියවර ගත්තේය.
  Read More>>