ඉන්දුනීසියාවේ භූමි කම්පාවකින් තොරව ඇතිවූ සුනාමියක් නිසා 62 ක් මරුට

https://www.gossiplankanews.com/2018/12/62-kills-tsunami-indonisia.html
යේ රාත්‍රී ඉන්දුනීසියාවේ Sunda Strait ප්‍රදේශයේ ඇතිවූ සුනාමි තත්වයක් නිසා 62 දෙනෙකු මියගොස් තිබේ. මෙම අනතුර සිදුවීමට පෙර භූමි කම්පා තත්වයක් වාර්තා නොවීමත් ඒ නිසාම කිිසිදු අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් නොවීමත් විශේෂිතය.
මුහුදු රළ වෙරළාසන්නයේ ඉහලින් පතිත විම නිසා
62 ක් මියගිය බවට ගණන්බලා ඇත. 20 දෙනෙකු අතුරුදන්ව ඇත.

තුවාල ලැබූවන් 584 කි. ගොඩනැගිලි 400 කට වැඩි ගණනක් කඩා වැටී ඇත. මේ ආකාර අනපේක්සිත ව්‍යසනයක් ඇතිවූ ආකාරය ප්‍රහේළිකාවක් යයි බලදාරීන් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මෙම සුනාමි තත්වය සිදුවූ ස්ථානය ආසන්නයේ Krakatoa නමැති ඉන්දුනීසියානු  ගිනිකන්ද පසුගිය ජුනි මාසයේ සිට පිපිරී ගොස් තිබූ අතර එම ලාවා ගලායාම විටින් විට සිදුවෙමින් පැවතිණි. සුනාමිය හා ගිනිකන්ද අතර සම්බන්ධයක් පවථීදැයි ඇතැම් වාර්තා සැක පළකර තිබේ.






Previous Post Next Post